Wednesday, May 9, 2012

දුප්පත් ජබර මලක්


දුප්පත් ජබර මලක්.




ඇත්තටම මඩේ පිපිලා උඩට එන්නෙ නෙළුම් මල් විතරමද...?

 බුදු හාමුදුරුවන්ගෙ සිරිපතුල ලඟ ඉන්න ලැබෙන නිසා වෙන්නැති එයා එච්චර ආඩම්බර...
එත් කවුද අපිව බුදු පුදට ගෙනියන්නෙ නේද.
මේ අයියට විතරයි මගෙ ලස්සන පෙනුනෙ.
තෑන්ක්ස් අයිය..
ඔයාලත් 

මේ පාරෙන් එන්න.......

අලුත් විදියට දකින්න............

3 comments: