Friday, May 11, 2012


When I said I loved you, I meant I had never felt

 what i had felt for you





When you said forever,
You meant a few months.
When I said forever,
I meant everyday until i died.

When you said always,
You meant until you couldn't handle it anymore.
when I said always,
I meant until time ended.


When you said you loved me,
You meant I was no different from any other boy.
When I said I loved you,
I meant I had never felt what i had felt for you




ලස්සන නිසා ගත්තේ

Thursday, May 10, 2012

ලස්සන ජීවිතයක්


මනරම් වසත් කල පිපි මල්  ගිලිහිලා

එදවස  සෙවන දුන් කොල අතුත් වියැකිලා

ඒකත් දැන් හරියට නුඹ දාල ගියපු

මගේ ජීවිතේ වගේ

...............................................

...............................................

























ජීවය අහිමි

මේ ගහ වගෙ..............................


Wednesday, May 9, 2012

දුප්පත් ජබර මලක්


දුප්පත් ජබර මලක්.




ඇත්තටම මඩේ පිපිලා උඩට එන්නෙ නෙළුම් මල් විතරමද...?

 බුදු හාමුදුරුවන්ගෙ සිරිපතුල ලඟ ඉන්න ලැබෙන නිසා වෙන්නැති එයා එච්චර ආඩම්බර...
එත් කවුද අපිව බුදු පුදට ගෙනියන්නෙ නේද.
මේ අයියට විතරයි මගෙ ලස්සන පෙනුනෙ.
තෑන්ක්ස් අයිය..
ඔයාලත් 

මේ පාරෙන් එන්න.......

අලුත් විදියට දකින්න............

පරික්ෂණ ලිපියක්

welcome
පරික්ෂණ ලිපියක්